ජී.කරුණාපාල
(පර්ධාන උපදේශක. කෝට්ටේ අංගම් මඩුව)
(පර්ධාන උපදේශක. කෝට්ටේ අංගම් මඩුව)
(හිටපු අධ්‍යක්ෂ ජනරාල්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව)
 හෙළ ඉතිහාසයේ සැගවී තිබූ සදොස් තැන් බොහොමයක් නිදොස්කොට හෙළ ඉතිහාසය ගොඩනැංවීමට මහත් දායකත්වයක් දැක්වූ ජේෂ්ඨ පුරාවිද්‍යාඥයෙකි. මෙරට ජීවත් වූ දියුණු ආදී මානවයා පිළිබද කතිකාවතකින් මෙම සිනමා කෘතියට දායකත්වය දක්වයි. එමෙන්ම ඔහු සුප්රසිද්ධ ආචාර්ය පී ඊ පී දැරණියගල (සිංහලයේ ත්රාසජනක ක්රීඩා කෘතියේ කතෘ) මහතාගේ පුත් රුවනයි. Cambridge, London සහ Harvard සරසවි වලින් අධ්‍යාපනය අවසන් කළ පුරාවිද්‍යා ක්ෂේත්තරයේ පෙරළිකාර චරිතයකි.
හෙළ ඉතිහාසයේ සැගවී තිබූ සදොස් තැන් බොහොමයක් නිදොස්කොට හෙළ ඉතිහාසය ගොඩනැංවීමට මහත් දායකත්වයක් දැක්වූ ජේෂ්ඨ පුරාවිද්‍යාඥයෙකි. මෙරට ජීවත් වූ දියුණු ආදී මානවයා පිළිබද කතිකාවතකින් මෙම සිනමා කෘතියට දායකත්වය දක්වයි. එමෙන්ම ඔහු සුප්රසිද්ධ ආචාර්ය පී ඊ පී දැරණියගල (සිංහලයේ ත්රාසජනක ක්රීඩා කෘතියේ කතෘ) මහතාගේ පුත් රුවනයි. Cambridge, London සහ Harvard සරසවි වලින් අධ්‍යාපනය අවසන් කළ පුරාවිද්‍යා ක්ෂේත්තරයේ පෙරළිකාර චරිතයකි.වෛද්‍ය රියෙන්සි වික්රමසිංහ
(අංගම් ශිල්පී සහ දේශිය වෛද්‍ය)
කරුණාපාල ගුරුන්නාන්සේගේ සමකාලීනයකු වන රියෙන්සි මහතාද අඩසියවසකටත් වඩා කාලයක් අංගම් කලාවේ නියැලුන අයෙකි. කෝට්ටේ අංගම් මඩුව මූලික කරගෙන කරුණාපාල ගුරුතුමන් ආරම්භ කර ඇති පුහුණු වැඩසටහන් වලට උපදේශකත්වයෙන් සහ සහභාගීත්වයෙන් සහය දෙන රියෙන්සී මහතා මෙම කෘතිය තුලදී සිය අත්දැකීම් අප හා බෙදාගනී.
අතුල නන්දන පෙරේරා
(ජේෂ්ඨ ශිෂ්‍ය - කෝට්ටේ අංගම් මඩුව)
ඔලිවර් හර්මන්
(අංගම් පොර ශිල්පී - ජර්මන් හෙළ අංගම් මඩුවේ නිර්මාතෘ)
(අංගම් පොර ශිල්පී - ජර්මන් හෙළ අංගම් මඩුවේ නිර්මාතෘ)
ලොව පුර සටන් ශිල්ප ගනනාවක් හදාරා ඇති සටන් ශුරයෙකි.වෘත්තියෙන් තොරතුරු තාක්ෂණ විශේෂඥ වරයෙකු වන ඔලිවර් තම කාර්ය බහුල ජීවිතයේ අවස්ථාවක් ලද හැම විටකම කරුණාපාල ගුරුන්නාන්සේ ඇසුරේ ශිල්ප හදාරා ජර්මනිය සහ ස්විට්සර්ලන්තය තුළ සිසුනට අංගම් පුහුණුකිරීම් වල නිරත වන්නෙකි. අංගම් සොයා ලංකාවට ආ ගමනත් අංගම් කලාව ජාත්‍යන්තරයට ගෙනයාම ගැනත් ඔලිවර් මෙම සිනමා කෘතිය තුලදී කතාකරයි.
 
No comments:
Post a Comment